Tuesday, December 9, 2014

The 10 Coolest Places To Visit In 2015

The 10 Coolest Places To Visit In 2015Forbes සඟරාවෙන් ලංකාවට ලොකු තැනක්
ෆෝබ්ස් සගරාව මෙවර කලාපයෙන් පළ කර ඇති ලොව සංචාරය කිරීමට අනගිතම වන රටවල් 10 අතරට ශී‍්‍ර ලංකාවටද ඇතුළත්ව තිබේ.
අඩු මුදලකට තරු පහේ පහසුකම් ලබාදෙන ශී‍්‍ර ලංකාවේ හෝටල්, අලි ඇතුන්, දිවියන්, වළසුන්ගෙන් වනෝද්‍යාන, කුරුලූ ලෝලීන්ට පාරාදීසයක් බදු වන කුමන, ආදී දේ රැසක් ශී‍්‍ර ලංකාවට පැමිණෙන්නකුට අත්විඳ ගත හැකියැයි එහි සඳහන්ය.
ශී‍්‍ර ලංකාව තරම් විවිධ අත්දැකීම් රාශියක් ලබාදෙන අන් කිසිඳු රටක් නැතැයි එහි විශේෂ කොට දක්වා තිබේ.
අයිස්ලන්තය, මොරොක්කෝව, වියට්නාමය, ඇමරිකාව, ටැස්මේනියාව, ජපානය, ආර්ජන්ටිනාව, නේපාලය ලැයිස්තුවේ ඇති අනෙක් රටවල් වේ. [source]

Sri Lanka for Wildlife 
Now that the country is at peace, Sri Lanka offers tremendous value but is still often overlooked. The Aman Resorts here are as pampering as those elsewhere, but for a fraction of the cost.Absolute also arranges insider experiences such as a tour of the secret gardens of Galle Fort with author Juliet Coombe. But the main draw, Gaddis says, is the wildlife: Elusive leopards, wild elephants, boar, sloth bears and dazzling bird life from peacocks to hornbills roam this surprisingly diverse island. “We can’t think of another country that has the variety of experiences that Sri Lanka does,” he adds. Yala National Park has been the longtime go-to, but he’s excited about the reopened Wilpattu National Park, which had been closed for years due to the civil war, and where, he says, many guests are able to enjoy their safari in private. [source]

Other countries are..
Iceland
Adventurous Morocco
Vietnam Now: Seaplanes, Vespas and a New Aman Resort
America’s Serengeti: The American Prairie Reserve
Tantalizing Tasmania
Colombia
Japan: Past and Present
Argentine Patagonia
Nepal, Above and Beyond

Siyalla.lk Gannadeshiyade.com

0 comments:

Post a Comment