Wednesday, May 15, 2013

Earn money using Google AdSense

Have you notice that you have unauthorized sites in your adsense account ?
ඔබගේ ගිණුමෙහි ඔබල අදාල නොමැති වෙබ් අඩවි වල ඔබගේ ගිණුමෙ ඇඩ්ස් පෙන්වන බව දැක තිබෙනවද ?
How to prevent of loss of revenue in your google adsense account ?


එය ක්‍කරන්නේ මේ ආකාරයෙනුයි.
Follow these steps :
1.)Sign in to you account  : පළමුව ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුමට ඇතුල්වන්න
2.)Go to tab "Adsense Setup" : (Adsense Setup) ටැබ් එක මත ක්ලික් කරන්න.
3.) Click on "Allow Sites" : දැන් "Allowed Sites" මත ක්ලික් කරන්න.
4.) Insert your website address in the required format there : එහි ඔබගේ දැන්වීම් පළ කිරීමට අවශ්‍ය ඔබගේ වෙබ් අඩවි ඇතුළත් කරන්න.

දැන් ඔබගෙ account එකෙන් ඔබට අදාල නොමැති වල වෙබ් අඩවි තුළ දිස් වූවත් ඒවායින් ලැබෙන clicks හා impressions ගණනය වීමක් සිදුවන්නේ නැත.


How to protect your adsense account ?
ඔබගේ Adsence ගිණුම ආරක්ෂාකරගන්න.



Google Adsense මඟින් ඉක්මනින් මුදල් ඉපැයීමට නොහැකියි. එය සෙමින් සිදුවන දෙයක් එම නිසාම බොහෝ දෙනා පෙළ‍ෙඹනවා තමන්ම එම දැන්වීම් මත ක්ලික් කරමින් මුදල් ඉපැයීමට. ඇඩ්සෙන් පද්ධතිය අපි හිතනවාට වඩා දියුණු තත්ත්වයක පවතිනවා එමෙන්ම ඔවුන් එම පද්ධතිය දිනපතා යාවත්කාල කිරීම් වලට ලක් කරනවා. ඔවුන්ට යම් කිසි සැකයක් මතුවූ සැනින් ඔවුන් ඔබගේ ගිණුම මිනිස් ශ්‍රමය යොද‍ාගනිමින් පරීක්ෂා කරනවා ඔවුන් නිවැරදි ලෙසම ඔබගේ හොරය අල්ලා ගත්තොත් (99%ක්ම අවස්ථාව තිබෙනවා ඔබගේ හොර වැඩේ අසුවීමට ඔබගේ ගිණුම එසැනින්ම අවලංගු කරනවා. එම නිසාම ඔබ ඉතාමත් නීති ගරුකව (http://www.google.com/adsense/terms) ඔබගේ ගිණුම භාවිතා කළ යුතුයි.

Do not click your ads yourselves  
ඔබම ඔබගේ දැන්වීම් ක්ලික් කිරීමෙන් වැළකී සිටින්න
Do not apeal to viewers to click ads 
අන් අයට ඔබගේ දැන්වීම් ක්ලික් කරන ලෙස ඉල්ලා සිටීමෙන් වැළකෙන්න
Do not change your adsense code
Adsense advertisement code එක වෙනස් කිරීමෙන් වැළකෙන්න
Do not insert into adult only sites 
AdSense දැන්වීම් වැඩිහිටියන්ට පමණක් සීමාවු වෙබ් අඩවි වල පල නොකරන්න.


adsense in sri lanka



















6 Top Websites - Earn Money Online for uploading files

It’s an amazing alternative method of income to earn online. There is no need to put maximum efforts just uploading your files you’ll get paid. The students and Teachers/Tutors who are enjoying summer vacations they should have lots of files relating to their projects or assignments or subject related or competitive exams solved papers or book material anything which is useful to others, by sharing these file online makes you money. Read More

Siyalla.lk Gannadeshiyade.com

0 comments:

Post a Comment