Earn money using Google AdSense
Have you notice that you have unauthorized sites in your adsense account ?
ඔබගේ ගිණුමෙහි ඔබල අදාල නොමැති වෙබ් අඩවි වල ඔබගේ ගිණුමෙ ඇඩ්ස් පෙන්වන බව දැක තිබෙනවද ?
How to prevent of loss of revenue in your google adsense account ?
එය ක්‍කරන්නේ මේ ආකාරයෙනුයි.
Follow these steps :
1.)Sign in to you account : පළමුව ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුමට ඇතුල්වන්න
2.)Go to tab "Adsense Setup" : (Adsense Setup) ටැබ් එක මත ක්ලික් කරන්න.
3.) Click on "Allow Sites" : දැන් "Allowed Sites" මත ක්ලික් කරන්න.
4.) Insert your website address in the required format there : එහි ඔබගේ දැන්වීම් පළ කිරීමට අවශ්‍ය ඔබගේ වෙබ් අඩවි ඇතුළත් කරන්න.
දැන් ඔබගෙ account එකෙන් ඔබට අදාල නොමැති වල වෙබ් අඩවි තුළ දිස් වූවත් ඒවායින් ලැබෙන clicks හා impressions ගණනය වීමක් සිදුවන්නේ නැත.