Showing posts with label earn. Show all posts
Showing posts with label earn. Show all posts

Monday, June 10, 2013

Adsense Optimized Wordpress Themes

Adsense Optimized Wordpress Themes

Google Adsense to this day still remains as one of the most reliable way to monetize your blog. And to help you better monetize your blog with Google Adsense, these Google Adsense Optimized Wordpress Themes are here to help.

1. 18 Google Adsense Optimized Wordpress Themes
Maki of DoshDosh.com compiled this useful list of Wordpress themes that are guaranteed to improve your earnings from Google Adsense. The key features of these Wordpress themes are their placements and easy Google Adsense integration. Maki's list includes a link to the Wordpress theme's preview and download. Some of the themes included are Prosense, Bluesense, SEO Adsense among others.

2. Ultimate List of Google Adsense Optimized Wordpress Themes
Don of AffiliateWatcher.com compiled another list of 24 Wordpress themes optimized for Google Adsense as an addition to Maki's earlier compilation. This additional list should give you more options to choose from. Among the themes included in the list are Adflex Wordpress Theme, AdsMinded and WP Colors.

3. Google Adsense Optimized Wordpress Theme Gallery
This is another list of Wordpress themes designed to help you boost your Google Adsense earnings. Although some of the themes included in this list appeared on the earlier lists, there are still other Wordpress themes that are included that Maki and Don weren't able to include. This list was compiled by Kyle of HackWordpress.com.

Above are lists of pages where you can download free Google Adsense Optimized Wordpress Themes. Below is a list of other Google Adsense Optimized Wordpress Themes (single Wordpress themes). 

Wednesday, May 15, 2013

Earn money using Google AdSense

Have you notice that you have unauthorized sites in your adsense account ?
ඔබගේ ගිණුමෙහි ඔබල අදාල නොමැති වෙබ් අඩවි වල ඔබගේ ගිණුමෙ ඇඩ්ස් පෙන්වන බව දැක තිබෙනවද ?
How to prevent of loss of revenue in your google adsense account ?


එය ක්‍කරන්නේ මේ ආකාරයෙනුයි.
Follow these steps :
1.)Sign in to you account  : පළමුව ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුමට ඇතුල්වන්න
2.)Go to tab "Adsense Setup" : (Adsense Setup) ටැබ් එක මත ක්ලික් කරන්න.
3.) Click on "Allow Sites" : දැන් "Allowed Sites" මත ක්ලික් කරන්න.
4.) Insert your website address in the required format there : එහි ඔබගේ දැන්වීම් පළ කිරීමට අවශ්‍ය ඔබගේ වෙබ් අඩවි ඇතුළත් කරන්න.

දැන් ඔබගෙ account එකෙන් ඔබට අදාල නොමැති වල වෙබ් අඩවි තුළ දිස් වූවත් ඒවායින් ලැබෙන clicks හා impressions ගණනය වීමක් සිදුවන්නේ නැත.


How to protect your adsense account ?
ඔබගේ Adsence ගිණුම ආරක්ෂාකරගන්න.

Friday, May 10, 2013

Using your mobile SIM in Sri Lanka

Using your mobile SIM in Sri Lanka

Dialog


* who's SIM සිම් එක කාගෙද - #132#* තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#*Top-up you credit balance ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#*ගිණුමේ ශේෂය - *#456#*අමතර අවශ්‍යතා - #107#*සම්බන්දතාවය ගැන විස්තර #678#*ණයක් ගන්න - #356#*කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න*එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න*Star Points බලාගන්න - #141#*Call Waiting Activate කරන්න - *#43#*Missed call Alert Active කරගන්න - **62*0777012012#*Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )KBB<SPACE>පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්නපෙරගෙවුම් වයිෆයිපැය 2 - WIFI<space>50පැය 4 -WIFI<space>100පැය 12 - WIFI<space>200පැය 20 WIFI<space>400පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්නඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න

Mobitel


* සිම් එක ගැන විස්තර - #132#
* ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
* ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
* ණයක් ගැනීමට - #247#
* ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
* M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න

Thursday, May 9, 2013

TYPE SINHALA UNICODE TEXT ON ADOBE PHOTOSHOP CS 5 or CS 6


TYPE SINHALA UNICODE TEXT ON ADOBE PHOTOSHOP

නො ප්‍රොබ්ලම් සිංහල...


I have tested this on photoshop Cs4 and cs5, please test this on other versions as well. Photoshop cs6 support this by default. so here we go..
Download this template file: sinhalaTemplate
then
Open that on photoshop. paste any sinhala content to this text are… then you can copy and  paste to any other photoshop text area..

Monday, May 6, 2013

Payza in Sri Lanka

Payza in Sri Lanka

Payza prepaid cards in Sri Lanka

Seylan Bank partners PAYZA for online remittance worldwide

Your money's gateway to the world!

Get your money where it needs to go — quickly, conveniently, and securely. Shop or sell online, send or receive money — wherever you are!

Tuesday, April 23, 2013

Paypal for Sri Laknka - ශ්‍රී ලංකාව සඳහා PayPal සහය ලබාගැනීම


PayPal යනු කුමක්ද?

PayPalForSriLanka













PayPal යනු අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල්
හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම වැඩිම
භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාවයි. එය පෞද්ගලික
ආයතනයකින් සපයන සේවාවක් වුවද අන්තර්ජාලය
තුළ මුදල් හුවමාරු කිරීමේ අප්‍රකාශිත සම්මතය ලෙස
හැඳින්විය හැකිය. අන්තර්ජාලය තුළින් ලබාගන්නා
භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත්, තමන්
සපයන භාණ්ඩ හෝ සේවා සඳහා පාරිභෝගිකයන්
ගෙන් ගෙවීම් ලබාගැනීමේදීත් PayPal අන්තර්ජාල
පරිශීලකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. ගෙවීම්
ලබාගැනීම සඳහා PayPal
සේවාවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වුවද ගෙවීම් කිරීම සඳහා එවැනි ගිණුමක්
අත්‍යවශ්‍ය නොවන නිසා විද්‍යුත් ණය හෝ හර පතක් (Credit or Debit Card) ඇති ඕනෑම කෙනෙකුට
PayPal ගිණුමක් වෙත මුදල් යොමු කිරීමට හැකි වීම එය ප්‍රමුඛතම මුදල් හුවමාරු සේවාව බවට පත්
කරයි.

ගැටළුව


ශ්‍රී ලාංකිකයන්ට PayPal හරහා ඕනෑම අයෙකු වෙත මුදල් යැවිය හැකි නමුත් කිසිදු අයෙකුගෙන් මුදල්
ලබාගැනීම කළ නොහැකිය. මෙනිසා වෙනත් සංකීර්ණ ගෙවීම් ක්‍රම හරහා මුදල් ඉල්ලා සිටින ශ්‍රී ලාංකික
සේවා සපයන්නන්ගෙන් භාණ්ඩ හා සේවා ලබාගන්නවාට වඩා පහසු ක්‍රමයකින් - එනම් PayPal
භාවිතයෙන් - සේවා සපයන ඉන්‍දියානු ජාතිකයන් වැන්නන්ගෙන් සේවා ලබාගැනීම පාරිභෝගිකයන්
සිදු කරයි (මෙකී සේවා නම් වෙබ් අඩවි නිර්මාණය, ග්‍රැෆික් නිර්මාණය වැනි සේවාවන්ය.). තනිවම හා
කණ්ඩායම් වශයෙන් මෙම සේවා සපයා මුදල් උපයන ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සිටින අතර
PayPal ශ්‍රී ලංකාවට සහය නොදැක්වීම ශ්‍රී ලංකාව තුළට මුදල් ගෙනෙන මෙම පිරිසට ඉමහත් බාධාවක්
වී ඇත. දැනට මොවුන් අනුගමනය කරන එක් ක්‍රමයක් නම් වෙනත් රටක ව්‍යාජ ලිපින යොදාගනිමින්
PayPal ගිණුම් තැනීමයි. නමුත් එසේ කරන විට සියළු මුදල්ද PayPal ගිණුමද අහිමිවීමේ අවධානම පවතී.
ගැටළුවට හේතුව

Thursday, April 11, 2013

What is HTML5?


HTML5 Introduction

What is HTML5?

HTML5 will be the new standard for HTML.
The previous version of HTML, HTML 4.01, came in 1999. The web has changed a lot since then.
HTML5 is still a work in progress. However, the major browsers support many of the new HTML5 elements and APIs.

How Did HTML5 Get Started?

HTML5 is a cooperation between the World Wide Web Consortium (W3C) and the Web Hypertext Application Technology Working Group (WHATWG).
WHATWG was working with web forms and applications, and W3C was working with XHTML 2.0. In 2006, they decided to cooperate and create a new version of HTML.
Some rules for HTML5 were established:
  • New features should be based on HTML, CSS, DOM, and JavaScript
  • Reduce the need for external plugins (like Flash)
  • Better error handling
  • More markup to replace scripting
  • HTML5 should be device independent
  • The development process should be visible to the public
HTML5 is The New HTML Standard

HTML5

  • New Elements
  • New Attributes
  • Full CSS3 Support
  • Video and Audio
  • 2D/3D Graphics
  • Local Storage
  • Local SQL Database
  • Web Applications