Using your mobile SIM in Sri Lanka
Dialog
* who's SIM සිම් එක කාගෙද - #132#* තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#*Top-up you credit balance ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#*ගිණුමේ ශේෂය - *#456#*අමතර අවශ්‍යතා - #107#*සම්බන්දතාවය ගැන විස්තර #678#*ණයක් ගන්න - #356#*කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න*එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න*Star Points බලාගන්න - #141#*Call Waiting Activate කරන්න - *#43#*Missed call Alert Active කරගන්න - **62*0777012012#*Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )KBB<SPACE>පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්නපෙරගෙවුම් වයිෆයිපැය 2 - WIFI<space>50පැය 4 -WIFI<space>100පැය 12 - WIFI<space>200පැය 20 WIFI<space>400පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්නඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න
Mobitel
* සිම් එක ගැන විස්තර - #132#
* ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
* ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
* ණයක් ගැනීමට - #247#
* ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
* M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න