Friday, December 12, 2014

Google adds Sri Lanka's Sinhala language to Google Translation

Google adds Sri Lanka's Sinhala language to Google Translation
ආයුබෝවන් ගූගල් !
දැන් අපේ සිංහල භාෂාව අන්තර්ජාලයේ යෝධයා ගූගල් සෙවුම් යන්ත්‍රය හා සියලු ගූගල් සේවා සඳහා එකතුකර ඇත.
ගූගල් ශ්‍රී ලංකා නියෝජිත රොහාන් ජයවිර මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ගූග්ලේ සේවා වැඩිදියුණු කිරීමට කැපවූ සැමගේ ප්‍රයත්නය ඵලදරමින් මෙම ඓතිහාසික අවස්ථාව සිංහල භාවිතා කරන අන්තර්ජාලය භාවිතාකරන්නන්ට උදාවෙයි.

Facility of translating English to Sinhala introduce in google.
Google adds Sri Lanka's Sinhala language to Google Translation

ඕනෑම වෙබ් අඩවියක් ක්ෂණයකින් සිංහල භාෂාවට පරිවර්තනය කර ගැනීමට ඔබට මෙමගින් හැකියාව ලැබෙයි.


රටක ලෙස මෙලෙස ජාත්‍යන්තර භාෂා අතරක සිංහල භාෂාව එක වීම ආඩම්බරයක කරුණකි.

ඔබේ වෙබ් අඩවිය ක්ෂණයකින් සිංහල භාෂාවට පරිවර්තනය කරන්නේ කෙසේද ?
How to translate your website into Sinhala quickly ?

If the website you are viewing is provided with a Google Translate button , select Sinhala from the drop down list.
Google Translate button , select Sinhala from the drop down list.
ඔය පිවිසි වෙබ් අඩවියේ ගූග්ලේ පරිවතන බොත්තම ඇත්නම් එහි ඇති පහලට දිගහැරෙන ලැයිස්තුවෙන් සිංහල තෝරන්න.

In addition to that now you can translate English in to Sinahla using

Translate English to Sinhla with Google Translate

Google adds Sri Lanka's Sinhala language to Google Translation
Google adds Sri Lanka's Sinhala language to Google Translation

Make your website instantly available in 80+ languages

Add the power of Google Translate’s automatic translations to your website! The free Website Translator plugin expands your global reach quickly and easily.
Make your website instantly available in 80+ languages

Improve and customize translations with Website Translator

Website Translator now lets you to customize and improve the translations especially for your website!
Sinhala and Tamil soon from Google




Siyalla.lk Gannadeshiyade.com

0 comments:

Post a Comment