Wednesday, December 10, 2014

මොරටු සරසවිය කේලමෙක් හදා විකුණයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව ළඟදීම නියමුවන් රහිත ගුවන් යානයක් (කේලමා) ජාත්‍යන්තර වෙළඳපොළේ අලෙවියට ඉදිරිපත් කිරීමේ සැලසුම් සකසාගෙන යන බව මොරටුව විශ්ව විද්‍යාලයයේ ඉලෙක්ට්‍රොනික් විදුලිය සංදේශ ඉංජිනේරු අංශයේ මහාචාර්ය රොහාන් මුණසිංහ මහතා පැවසීය.
ජාත්‍යන්තර වෙළඳපොළේ ඉහළට ඉල්ලුමක් පවතින අමෙරිකා හා යුරෝපීය නියමු රහිත ගුවන්යානාවලට බෙහෙවින් සමාන ඉහළම තාක්ෂණයෙන් හා සිත්ගන්නා සුළු පෙමකින් යුත් මේ යානය ආසියාවේ නිර්මාණයක් බවට බැලූ බැල්මට නොපෙනෙන බවද මධ්‍ය පරිමාණයේ ගුවන්යානයක් වන මෙහි බර කිලෝ පහක් පමණ වෙයි. පැයකට කිලෝමීටර් අසූවක වේගයෙන් ගමන් කළ හැකිය. කිලෝ දෙකක බර රැගෙන යාමට පිළිවන. බැටරියෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙයි.
‘‘පියාපත් කවාකාරය. බඳ මාළුවකුගේ හැඩයකින් යුක්තය. මෙම හැඩ හේතුවෙන් සුළඟට දක්වන ප්‍රතිරෝධය අඩුය.“ 

UAV Team University of Moratuwa | Facebook


Moratuwa University produces SL's first UAV - Aviation Voice

රිය තදබදය ,වන සංහාරය,අපදා  කැරැලි කෝලහල  ආදී ඕනෑම  දෙයක්  ගැන එසැණින්  ගුවනේ සිට  පොළවට ඡායාරූප එවීමේ නියමුවන් රහිත  යානයක් නිපද වීමට  මොරටු සරසවි සිසුහු  පිරිසක් සමත් වෙති.
සරසවියේ විද්‍යුත් හා  විදුලි සන්දේශ  ඉංජිනේරු පීඨයේ  මහාචාර්ය රොහාන් මුණසිංහ  පවසනුයේ අත්හදා බැලීම් සාර්ථක බවයි.
පැයට කිලෝමීටර් 80-100 ක් අතර වේගයකින් මෙම යානයට  පියාසර කළ හැකි බව ඔහු පවසයි
රාවන්  යනුවෙන්  නම් කැර ඇති මෙය ගුවන් ගත කිරීමේ බලපත්‍රය සිවිල් ආරක්ෂක අමාත්‍යංශයෙන් හා ගුවන් හමුදාවෙන් නිකුත් කළ පසු එම අහසේ සිට සෝදිසිය අරඹන බවද මහාචාර්යවරයා කියයි.
දැනට සිදු වන්නේ අත්හදාබැලීමක් පමණක් බවද ඔහු සහදන් කරයි.
මොරටුව විශ්ව විද්‍යාලයේ නිෂ්පාදනයක් වන මෙම යානය සදහා තාක්ෂණික දායතක්වය මොබිටෙල් සමාගම ලබා දී ඇත.
මොරටු සරසවිය මීට පෙර ද මෙවැනි යානා දෙකක් නිෂ්පාදනය කැර ඇත. [Source]

ඇන්ඩ්‍රොයිඩ් ඕඩියෝ ප්ලෙයර්,gannadeshiyade.com,gannadeshiyade
හදහන හා අනාගතය,lk tips,prof anul perera contact
sinhala horoscope software,sinhala horoscope software free download
රැකියා ඇබෑර්තු,2014 - පරිගණක රැකියා ඇබෑර්තු,deseeya sahal
1992- පළමු සිංහල ශබ්දකෝෂය නිකුත් වීම.,ආහාර රටා
ලන්කාවේ පුවත්,android app සිංහලෙන්,ganna deshiya de
gannadeshiyade.com,kendara software,reload machine

Siyalla.lk Gannadeshiyade.com

0 comments:

Post a Comment