Monday, November 9, 2015

New year charithra litha 2016 අළුත් අවුරුදු චාරිත්‍ර 2016 - සිංහල අලුත් අවුරුදු ලිත

2016 - සිංහල අලුත් අවුරුදු ලිත

නව සද බැලීම
2016 ක් වූ අප්‍රරියේල් මස 08 වන සිකුරාදා ද, මැයි මස 08 වන ඉරිදා ද නව සද බැලීම මැනවි.

පරණ අවුරුද්ද සදහා ස්නානයට
අප්‍රරියේල් මස 13 වන බදාදා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි’

අලූත් අවුරු¦ උදාව
අප්‍රරියේල් මස 13 වන බදාදා අපර භාග 07’48 ට සිංහල අලූත් අවුරුද්ද උදා වෙයි’

පුණ්‍ය කාලය
අප්‍රරියේල් මස 13 වන බදාදා සවස 01’24 සිට 14 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 02’12 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රරියේල් මස 13 වන බදාදා දින සවස 01’24 ට පලමුව ආහාර පාන ගෙන සියලූ වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස තුල එනම් 13 වන දින රාතී්‍ර 07’48 සිට 14 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 02’12 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර ඉටු කිරීම මැනවි’

ආහාර පිසීම
අප්‍රරියේල් මස 13 වන බදාදා රාතී්‍ර 08’06 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකූණු දිශාව බලා ලිප් බැද ගිනි මොලවා ගිතෙල් මිශ්‍ර කිරි බතක් සහ මුං ඇට මිශ්‍ර කැවිලි ආහාරයක් පිලියෙල කර ගැනීම මැනවි’

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රරියේල් මස 13 වන බදාදා රාතී්‍ර 08’54ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකූණු දිශාව බලා සියලූ වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි’

හිසතෙල් ගෑම
අප්‍රරියේල් මස 16 වන සෙනසුරාදා දහවල් 10’41 ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී බටහිර දිශාව බලා හිසට නුගපත්ද පයට කරඳපත්ද තබා නුගපත් මිශ්‍ර නානුද තල තෙල්ද ගා ස්නානය කිරීම මැනවි’

රැකිරක්ෂා සදහා පිටත්ව යෑම
අප්‍රරියේල් මස 18 වන ස¦දා උදේ 06’27 ට සුදූ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දීකිරි මිශ්‍ර කිරි බත් අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි’
--------------------------------------------------
Please wait...

--------------------------------------------------

ඈපා පංචාංග ලිත 2016

Apa Litha 2016 Epa Litha 2016
2016 litha
2016 apa litha
litha 2016
&esrc=s&sa=u&ei=7oezvdltjddiuasskilqbw&ved=0cb0qfjac&sig2=fq2eopmqe_56npbad4qtaa&usg=afqjcnhso-djvfz
&esrc=s&sa=u&ved=0ahukewj10v3brodkahulirokhc9pdayqfggkmai&sig2=wz453hez7zokt7y1fimobw&usg=afqjcnf_ig
apa litha 2016
epa litha 2016
sinhala litha 2016
epa litha
2016 epha litha

Siyalla.lk Gannadeshiyade.com

0 comments:

Post a Comment