Saturday, September 5, 2015

Awasana Premayai mage female version - by a girl at tuition class

අවසාන ප්‍රේමයයි මගේ..
awasana premayai me female version - A popular Sinhala song ; Awasana Premayai Mage - Female Version - Oshani Sandeepa Won the First place in Derana Little Star - Season 5..  This song originally sung by Dammika Wellalage and  lyrics by Dilan Gamage Music by Ashen Fernando.
A popular Sinhala song ;
Awasana Premayai Mage - Female Version - Oshani Sandeepa
Won the First place in Derana Little Star - Season 5..

This song originally sung by Dammika Wellalage and  lyrics by Dilan Gamage
Music by Ashen Fernando.



Original Song


අවසාන ප්රේමයයි මාගේ... නෑ පතන්නේ කෙනෙක් ආයේ... ඉවරයක් නැ කදුලු දෙනෙතේ.... මාව හැරදාලා ඔයත් යන්නට ගියා..... කවුරුත්ම එන්නෙපා රවටන්න ආයේ මෙ මා..... තනිකම හොදයි පාලුවේ මේ උනන කදුලට වඩා.... හීන අතරේ සෙනෙහෙ සොයලා... හිතට වෙහෙසයි දුකම විදලා... කවුරුත්ම නැ මට පෙම් කලේ... මමම විතරයි ආදරේ කලේ.... ආයේ රැවටෙන්න බෑ... කවුරුවත් ඕනෙ නැ... තනිවෙලා ඉන්න මේ හිතට පුලුවනි සදා.... කවුරුත්ම එන්නෙපා රවටන්න ආයේ මෙ මා..... තනිකම හොදයි පාලුවේ මේ උනන කදුලට වඩා.... ඔබේ මත්තේ නැහිලා නැහිලා... මගේ හිත දැන් නොමැරි මැරිලා... හමුනන්නේ නෑ ආයෙ ඔබ මා... මතක පොත දැන් හොදට පිරිලා... ආයේ රැවටෙන්න බෑ... කවුරුවත් ඕනෙ නැ... තනිවෙලා ඉන්න මේ හිතට පුලුවනි සදා.... කවුරුත්ම එන්නෙපා රවටන්න ආයේ මෙ මා..... තනිකම හොදයි පාලුවේ මේ උනන කදුලට වඩා.... අවසාන ප්රේමයයි...........

Siyalla.lk Gannadeshiyade.com

0 comments:

Post a Comment