Thursday, November 27, 2014

ICTA Sinhala Tamil soft keypad for Android OS

මෙම මෘදුයතුරු පුවරුව ඇන්ඩ්‍රොයිඩ් දුරකථන තුල ඕනෑම තැනක සිංහල ඇතුලත් කිරීමට යොදාගත හැකියි.ඔබට ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ සිංහලෙන්,ඉංග්‍රීසියෙන්,දෙමලෙන් ඕනෑම බාශාවකින් ටයිප් කිරීමට මෙම ම්‍රදු යතුරුපුවරුව බාවිතා කලහැක.පහසුවෙන් බාශා අතර මාරුවීම සිදුකල හැකි අතර මෙගා බයිට්1.5ක් තරම් කුඩා ඇප්ලිකේශනයකි.(විජේසෙකර හා රන්ගනාත අකුරු වින්‍යාස අඩංගු වේ. )  A Sinhala and Tamil soft keypad application for mobiles that enables input aligned to the Sri Lanka Standard keyboard layouts SLS 1134 : 2011 and SLS 1326 : 2008 (based on the layouts Wijesekera and Renganathan). These keyboard layouts are extensively used in Sri Lanka. This application enables emailing in Sinhala and Tamil, to computers.  Developer - ICTA Sri Lanka  Downloadමෙම මෘදුයතුරු පුවරුව ඇන්ඩ්‍රොයිඩ් දුරකථන තුල ඕනෑම තැනක සිංහල ඇතුලත් කිරීමට යොදාගත හැකියි.ඔබට ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ සිංහලෙන්,ඉංග්‍රීසියෙන්,දෙමලෙන් ඕනෑම බාශාවකින් ටයිප් කිරීමට මෙම ම්‍රදු යතුරුපුවරුව බාවිතා කලහැක.පහසුවෙන් බාශා අතර මාරුවීම සිදුකල හැකි අතර මෙගා බයිට්1.5ක් තරම් කුඩා ඇප්ලිකේශනයකි.(විජේසෙකර හා රන්ගනාත අකුරු වින්‍යාස අඩංගු වේ. )

A Sinhala and Tamil soft keypad application for mobiles that enables input aligned to the Sri Lanka Standard keyboard layouts SLS 1134 : 2011 and SLS 1326 : 2008 (based on the layouts Wijesekera and Renganathan). These keyboard layouts are extensively used in Sri Lanka. This application enables emailing in Sinhala and Tamil, to computers.

Developer - ICTA Sri Lanka 
Download



Read more articles in gannadeshiyade.com
ganna ape de , be sri lankan buy sri lankan
මොරටු සරවියෙන් රියදුරු පණ බේරන සුපිරි වැඩක් [Video]
ඕනෑම ඉංග්‍රීසියක් සිංහලට හරවල දෙන ඇප් එකක් - වදන් සෙවුම for Windows
-http://goo.gl/GZdV2K
වදන් සෙවුම කියන්නේ OCR(Optical Character Recognition) තාක්ෂණය බාවිතා කරමින්
 ඉංග්‍රීසි වචනවල සිංහල තේරුම් ලබාගතහැකි ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක්. 

Siyalla.lk Gannadeshiyade.com

0 comments:

Post a Comment