Wednesday, May 22, 2013

Buddhist Books වටිනා දහම් පොත්


පූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමියන්ගේ ධර්ම පොත් :
http://buddhist.tharunaya.co.uk/newsite/book.php

ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ පොත් :
 http://www.bavana.org/books

වටිනා දහම් පොත් බොහෝමයක් :
 http://www.ogatharana.org/

මුළු ත්‍රිපිටක පරිවර්තනයම PDF ලෙස 60MB පමණයි. ගෞරවයෙන් යුතුව පරිහරණය කරන්න -
Download Sinhala Thipitaka in PDF

https://www.mediafire.com/folder/6mm7xm9doa0r3/හෝ 
https://goo.gl/3KrgxM හෝ
https://goo.gl/xnDmbQ
දවසකට සූත්‍රය බැගින් කියවමු. ධර්මයේ වේශයෙන් පැතිරෙන අධර්මය වෙන් කර හඳුනාගැනීමට එය උපකාර වේවි.
අන්තර්ජාල පහසුකම් නැති අයට CD වලට කොපි කර බෙදා හරිමු.

බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමි ඇතුළු ධර්ම විනය උගත් පණ්ඩිත මහ ස්ථිවරයන් වහන්සේලාගේ අනුශාසකත්වය මත සකස් කෙරුණු දශක හයකට අධික දීර්ඝතම කාලයක් තිස්සේ භාවිතයේ පවතින ඒ. පි. සොයිසා ත්‍රිපිටක සිංහල පරිවර්තනය.

Siyalla.lk Gannadeshiyade.com

0 comments:

Post a Comment