- Wilpattu National Park is a park located on the island of Sri Lanka. The unique feature of this park is the existence of "Willus" - Natural, sand-rimmed water basins or depressions that fill with rainwater.Wikipedia
- Address: Puttalam, Sri Lanka
- Area: 508 mi² (1,317 km²)
Destruction the nature ; Wilpattu |
An elephant habitat and a shelter for wildlife Sri Lanka
Petition against the destruction the Wilpattu in the name of Jassim City project
Stop destroy Elephant Habitat in Sri Lanka
ගලා බසින ගංගාවෝ අපගේ සොහොයුරෝය ඔවුන් අපගේ ඔරුපාරු එහා
මෙහා ගෙනයයි...සියැටෙල් නම් නොදියුනු යැයි හදුන්වන රතු ඉන්දියානු
නායකයාගේ දියුනු ප්‍රකාශය ඔබට මතක ඇතුවා ඇත.මේ නොදියුනු මිනිසා
කොතරම් නම් දියුනුද.මුදල්ම ජීවිතය කරගත් සමාජයේ ජීවත් වීමට වස්‍ය
මූලිකම සාදකය වන හුස්ම පොද නොමිලේ දෙන සොබාදහාම් මාතාවට වින
කැටීම ජාති ආගම් කෙසේ උවද අප සියලන්ටම වින කැටීමකි.මේ වනවිට
ජාතික උරුමයක්ව පවතින විල්පත්තු වන මාතාව අපෙන් අයැද සිටින්නේ
මිනිස්කම නොහදුනන කුරිරු අදමයන්ගෙන් ඇයව ගලවා දෙන ලෙසයි.
මෙතෙක් ඇය අපට මුලු ජීවයම ලාබා දුන්නේ කිසිදු ලාබයක් බලාපොරොත්තු
නොවීමය අප සියලු දෙනා ඇය වෙනුවෙන් නැගී සිටිමු. Note and the pictures
from සංචාරකයාගේ සටහන් fb page.

Siyalla.lk Gannadeshiyade.com
0 comments:
Post a Comment