ආයුබෝවන් ගූගල් !
දැන් අපේ සිංහල භාෂාව අන්තර්ජාලයේ යෝධයා ගූගල් සෙවුම් යන්ත්‍රය හා සියලු ගූගල් සේවා සඳහා එකතුකර ඇත.
ගූගල් ශ්‍රී ලංකා නියෝජිත රොහාන් ජයවිර මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ගූග්ලේ සේවා වැඩිදියුණු කිරීමට කැපවූ සැමගේ ප්‍රයත්නය ඵලදරමින් මෙම ඓතිහාසික අවස්ථාව සිංහල භාවිතා කරන අන්තර්ජාලය භාවිතාකරන්නන්ට උදාවෙයි.
Facility of translating English to Sinhala introduce in google.
Google adds Sri Lanka's Sinhala language to Google Translation
ඕනෑම වෙබ් අඩවියක් ක්ෂණයකින් සිංහල භාෂාවට පරිවර්තනය කර ගැනීමට ඔබට මෙමගින් හැකියාව ලැබෙයි.















