Wednesday, November 25, 2015

2016 budget increases vecle tax and fat of electric nissan leaf car

ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීමට ඇත්තම හේතුව සහ බොරුව. මෙවර අයවැයෙන් විදුලි ආරෝපණයෙන් ධාවනය වන නිසාන් ලීෆ් කාර් එකක මිල ඉතා අසාධාරණ අයුරින් වැඩි කරලා තියෙනවා. ඒ ගැන රජය දක්වන හේතුව නම් වැඩි වෙන විදුලි ඉල්ලුම සැපැයීමේ අපහසුව සහ ඒ සදහා තාප ශක්තිය හෝ තවත් ජල විදුලි බලාගාර ඉදිකරෝතින් සිදුවන පාරිසරික විනාශය. කතාව ඇත්ත. අපි වගේ රටකට ඒක දරාගන්න බෑ. එහෙනම් අපි මිල වැඩි කරාම හරි කියන එක මුල් ළමාවිය සංවර්ධනය නොවුන ළදරුවෙක් ගේ කතාවක්. අපි මුලින්ම බලමු...

Monday, November 9, 2015

New year charithra litha 2016 අළුත් අවුරුදු චාරිත්‍ර 2016 - සිංහල අලුත් අවුරුදු ලිත

2016 - සිංහල අලුත් අවුරුදු ලිත නව සද බැලීම 2016 ක් වූ අප්‍රරියේල් මස 08 වන සිකුරාදා ද, මැයි මස 08 වන ඉරිදා ද නව සද බැලීම මැනවි. පරණ අවුරුද්ද සදහා ස්නානයට අප්‍රරියේල් මස 13 වන බදාදා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි’ අලූත් අවුරු¦ උදාව අප්‍රරියේල් මස 13 වන බදාදා අපර භාග 07’48 ට සිංහල අලූත් අවුරුද්ද උදා වෙයි’ පුණ්‍ය කාලය අප්‍රරියේල් මස 13 වන බදාදා සවස 01’24 සිට 14 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 02’12 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රරියේල් මස 13 වන බදාදා දින සවස 01’24 ට පලමුව ආහාර පාන ගෙන සියලූ වැඩ අත්හැර...

Tuesday, November 3, 2015

Body-building and weight training Exercises

...

Monday, November 2, 2015

Prem Sri Fashion Show at BMICH

CONCEPT INTRODUCED: Dr. Namal BalachandraInternational Advisor of Fashion DesigningChairman - Wills Design Private Ltd.Photography: Deva Jayawardena ...