A natural disaster taken hundreds of estate lives while fortunately 75 school children were safe.
President Rajapaksa arrives in Koslanda
බදුල්ල, හල්දුම්මුල්ල, මීරිය බැද්ද වතුයායේ පෙරේදා (29 ) සිදුවූ බිහිසුණු ෙ€දවාචකයේ ශෝකය වාවා ගැනීමට නොහැකිව හඬා වැටෙන ගම්වැසියන් සහ ඔවුන්ගේ සුව දුක් සොයා බැලීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා (30) එම ප්‍රදේශයට පැමිණි අවස්‌ථාව ඡායාරූප වල දැක්‌වේ.
According to the Badulla Government Agent, the number...
Friday, October 31, 2014
Monday, October 27, 2014
Kohomada game baiyange wada - President Mahinda Rajapaksa
President finishes budget speech 2015 Sri Lanka , saying " kohomada game baiyange wada" ?
After presenting the 2015 Budget in Parliament, President Mahinda Rajapaksa asked the opposition, "How is the Budget presented by the country bumpkin."
President Mahinda Rajapaksa as the Minister of Finance and Planning is due to present the Budget 2015 shortly before the Parliament. - See more at: http://www.dailymirror.lk/budget/55...
Tuesday, October 14, 2014
Damitha and Semini සේමිණී දමිතා ගැටුම ඉවරයි

Damitha Abeyrathne and Semini Iddamalgoda conflict is over..!
සේමිණී-දමිතා-ගැටුම-ඉවරයි
"සේමිණි රට වටේම හෝටල් ගානේ යනවා" කිවූ සිද්ධියේ සේමිණි - දමිතා වන්දි නඩු අස් කරගනියි.
පසුගිය වසරේ ජනවාරියේ අපට වාර්තා වූයේ රන් එෆ් එම් නාලිකාවෙන් දමිතා පැවසූ හෝටල් ගානේ යන සේමිණි ගැන කතාව තමාට අපහාසයක් වූ බැවින් සේමිණි මිලියන 500ක් ඉල්ලා දමිතාට නඩු දැමූ පුවතකි.
නමුත් ඊට පසුව අපට දැනගන්න ලැබුනේ සේමිණිගේ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් එය අපහාසයක් යයි පවසා දමිතා...
Yaal Devi intercity train reaches Jaffna after 24 years
වසර 24කට පමණ පසුව මීට සුළු මොහොතකට පෙර යාල් දේවි දුම්රිය යාපනයට ළඟාවිය. පලෙයි සිට යාපනයට ළගාවූ යාල් දේවී දුම්රියේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාද විය.
“Yaal Devi” on track ; resumes it's services
The Yal Devi train resumes services to Jaffna after a lapse of 24 years.President Mahinda Rajapaksa did ceremonially inaugurate the service 13th October 2014.President opened the Northern Railway Line up to Jaffna and the President will join the inaugural...
Subscribe to:
Posts (Atom)