
A natural disaster taken hundreds of estate lives while fortunately 75 school children were safe.
President Rajapaksa arrives in Koslanda
බදුල්ල, හල්දුම්මුල්ල, මීරිය බැද්ද වතුයායේ පෙරේදා (29 ) සිදුවූ බිහිසුණු ෙ€දවාචකයේ ශෝකය වාවා ගැනීමට නොහැකිව හඬා වැටෙන ගම්වැසියන් සහ ඔවුන්ගේ සුව දුක් සොයා බැලීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා (30) එම ප්රදේශයට පැමිණි අවස්ථාව ඡායාරූප වල දැක්වේ.
According to the Badulla Government Agent, the number...